‘මගේ හිතෙත් මරික්කාර්’. ෆේස්බුක් විවේචකයින්ට අමු කුණහරුපෙන් බනී.
එක්සත් ජාතික පක්ෂ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි එස්.එම්. මරික්කාර් මහතා සිය ෆෙස්බුක් පිටුව ඔස්සේ විවේචනය කරන්නන්ට අමු කුණුහරුපයෙ...
https://www.sathhanda.com/2015/12/blog-post_83.html?m=0
එක්සත් ජාතික පක්ෂ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි එස්.එම්. මරික්කාර් මහතා සිය ෆෙස්බුක් පිටුව ඔස්සේ විවේචනය කරන්නන්ට අමු කුණුහරුපයෙන් බැන වදිමින් සිටී.
ඔහු විසින් අයවැය ගැන කල විග්රහයට එල්ල කරන ලද විවේචනවලට අසභ්‍ය ලෙස බැණ වදිමින් ප්‍රතිචාර දක්වා ඇත.
මේ වන විට එම වීඩියෝව හා ප්‍රතිචාර ඉන් ඉවත් කර තිබුණද ඊට පෙර ලබා ගත් පින්තූර කිහිපයකි මේ.



Related