ජනවාරි සිට පොලිතීන් තහනම්
මයික්‍රෝන 20ට අඩු පොලිතීන් හා ප්ලාස්ටික් භාවිතය ජනවාරි මස 01 වැනි දා සිට තහනම් බව මහවැලි සංවර්ධන හා පාරිසරික අමාත්‍යාංශයේ අධ්‍යක්ෂක අනුර ...

https://www.sathhanda.com/2015/12/blog-post_994.html
එම නීතිය කඩන පුද්ගලයින් හට රුපියල් 10,000ක දඩයක් හෝ වසර 02 ක සිර දඬුවමක් පැනවිය හැකි බව වාර්තා වේ.
මෙය කාලීන ඉතා හොඳ තීරණයක් වන අතර එහෙත් ඒ සඳහා විකල්ප භාවිතාවන් සදහා ජනතාව දැනුවත් කිරීම මේ වන තුරුත් අරඹා නොමැති අතර මෙය සාර්ථක කරගැනීම සඳහා ජනතාවට විකල්ප භාවිතාවන් සදහා දැනුවත් කිරීම ඉතා වැදගත් බව බොහෝ දෙනාගේ මතයයි.
Related