ලංකාවේ තරුණියක් 'Enrique' වෙත සිය තන පටය විසි කරයි (VIDEO)
Enrique Iglesias යනු වර්තමාන තරුණ පරපුරේ වඩාත් ආකර්ෂණය දිනාගත් සුපිරි තාරකාවකි.ඉකුත් දෙසැම්බර් 20 වැනිදා Enrique Iglesias ගේ ශ්‍රී ලංකාවේ ...
https://www.sathhanda.com/2015/12/enrique-video_21.html
Enrique Iglesias යනු වර්තමාන තරුණ පරපුරේ වඩාත් ආකර්ෂණය දිනාගත් සුපිරි තාරකාවකි.ඉකුත් දෙසැම්බර් 20 වැනිදා Enrique Iglesias ගේ ශ්‍රී ලංකාවේ පැවැති ‘Sex and Love’ප්‍රසංගයේදී ඔහුට අපූරු අත්දැකීමකට මුහුණ දෙන්නට සිදු වුණා.ඒ තමයි, ප්‍රසංගය අතරතුර රසිකයින් අතරට ගිය Enrique Iglesias වෙතට තරුණියක විසින් සිය තන පටය විසි කිරීමයි.ඒ වන විටත් රසිකයින් අතරට මැදි වී සිටි Enrique Iglesias මෙම සිදුවීමත් සමග එයද රැගෙන යළි වේදිකාව මතට දිවගියා.


Related