වරකාපොල මාරක අනතුරින් පස් දෙනෙක් මරණයට [PHOTOS]
වරකාපොල බස් හා වෑන් රිය අනතුරින් පස් දෙනෙක් මරණයට පත්ව 22 ක් රෝහල් ගතකර ඇතැයි වාර්තා වේ. වෑන් රථයේ රියදුරු, කුඩා දරුවෙක් හා කාන්තාවන් තිදෙන...

https://www.sathhanda.com/2015/12/photos_30.html
වරකාපොල බස් හා වෑන් රිය අනතුරින් පස් දෙනෙක් මරණයට පත්ව 22 ක් රෝහල් ගතකර ඇතැයි වාර්තා වේ.
වෑන් රථයේ රියදුරු, කුඩා දරුවෙක් හා කාන්තාවන් තිදෙනෙක් මියගිය අය අතර සිටින බව පැවසේ.
වෑන් රථයේ රියදුරු, කුඩා දරුවෙක් හා කාන්තාවන් තිදෙනෙක් මියගිය අය අතර සිටින බව පැවසේ.
පිළියන්දළ සිට සෝමාවතියේ වන්දනා චාරිකාවක් යමින් සිටි බස් රථයක් හා සමන්තුරේ සිට කොළඹ බලා ධාවනය වූ වෑන් රථයක් ගැටීමෙන් මෙම අනතුරු ව සිදුව ඇත. කාන්තාවන් සිව් දෙනෙකු හා එක් පිරිමියෙකු අනතුරින් මරණයට පත් ව ඇති බවත් කුඩා දරුවෙකු ද ඒ අතර සිටින බවත් වාර්තා වේ. මරණයට පත් වූ සියල්ලන්ම වෑන් රථයේ ගමන්ගත් පුද්ගලයින් ය.
තුවාලකරුවෝ වරකාපොල, කෑගල්ල, වතුපිටිවල රෝහල්වලට ඇතුළත් කර සිටිති.
ඡායාරූප පහතින්.




Related