මිද්දෙණියේ අභිරහස් ඝාතනයක් – මීටර් 500ක් දුරින් මළසිරුරක්
මිද්දෙණිය, කාරියඩිත්ත ප‍්‍රදේශයේදී යතුරු පැදියකින් ගමන් කළ පුද්ගලයෙකුගේ ගෙල කපා ඝාතනය කර තිබේ. මෙසේ මියගොස් ඇත්තේ වයස අවුරුදු 30 ක් වු චමිල...

https://www.sathhanda.com/2016/01/500.html
මෙසේ මියගොස් ඇත්තේ වයස අවුරුදු 30 ක් වු චමිල් ප‍්‍රසන්න නැමැති පුද්ගලයෙකි.
මෙම පැමිණිල්ල කර ඇත්තේ මරණකරුගේ මල්ලි විසිනි.
මරණකරු පෙර දින රාති‍්‍රයේ සාදයකට සහභාගි වි නැවත පැමිණෙමින් සිටියදි මෙම අපරාධයට මුහුණ පා ඇති බවට අනාවරණය වී ඇත.
මෙම ඝාතනය සිදුවු ස්ථානයට මීටර් 500ක් පමණ දුරින් පුද්ගලයෙකු ගෙල වැලලාගෙන මියගොස් සිටියදි මිද්දෙණිය පොලිසිය මගින් සොයාගෙන ඇත.
මොහු වයස අවුරුදු 48 ක් වු චන්ද්‍රසිරි නැමැති පුද්ගලයෙකු බවට අනාවරණය කරගෙන තිබේ.
මෙම ඝාතනය සහ ගෙලවැලලා ගැනිම යන සිද්ධිය අතර සම්බන්ධයක් ඇත්දැයි මිද්දෙණිය පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වාගෙන යයි.
Related