සිගරට් මිල ඉහළට
අද සිට සියලු දුම්වැටි වර්ගවල මිල ගණන් ඉහළ දමා තිබේ. මේ අනුව රු.1.00 සහ රු. 2.00 බැගින් වන පරිදි එක් එක් සන්නාමයන්ගෙන් යුතු දුම්වැටි මිල ඉ...

https://www.sathhanda.com/2016/01/blog-post_1.html
මේ අනුව රු.1.00 සහ රු. 2.00 බැගින් වන පරිදි එක් එක් සන්නාමයන්ගෙන් යුතු දුම්වැටි මිල ඉහළ දමා ඇත්තේ මෙසේය.
අද සිට බලපැවැත්වෙන නව මිල ගණන් මෙසේය
ඩන්හිල් ස්විච් රු. 40.00 රු. 2 කින් ඉහළට
ඩන්හිල් ලයිට් රු. 37.00 රු. 2 කින් ඉහළට
බෙන්සන් රු. 37 රු. 2 කින් ඉහළට
ගෝල්ඩ් ලීෆ් – රු. 35.00 රු. 2 කින් ඉහළට
බ්‍රිස්ටල් – රු. 22.00 රු.2 කින් ඉහළට
කැප්ස්ටන් රු – 11.00 රු. 1 කින් ඉහළට
ත්‍රීරෝස් රු. 11.00 රු. 1 කින් ඉහළට
Related