නව ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථාවක් සැකසීම සඳහා වූ ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථා මණ්ඩලයක් පත් කිරීම වෙනුවෙන් වූ යෝජනාව අද රැස්වූ පාර්ලිමේන්තුවට ඉදිරිපත් ...

නව ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථාවක් සැකසීම සඳහා වූ ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථා මණ්ඩලයක් පත් කිරීම වෙනුවෙන් වූ යෝජනාව අද රැස්වූ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබේ. මෙම යෝජනාව ඉදිරිපත් කර ඇත්තේ අගමැති රනිල් වික්‍රමසිංහ හා ඇමතිවරුන් වන නිමල් සිරිපාල ද සිල්වා, ලක්ෂ්මන් කිරිඇල්ල, රාවුෆ් හකීම්, මලිත් සමරවික්‍රම, ස්වාමිනාදන්, විජයදාස රාජපක්ෂ, පාඨලී චම්පික යන අයගේ සාමුහික යෝජනාවක් ලෙසිනි. අනතුරුව අගමැතිවරයා සිය විශේෂ ප‍්‍රකාශය කරද්දී විපක්‍ෂයෙන් විටින් විට බාධා එල්ල විය.
Related