රාජකීය විද්‍යාලයේ විදුහල්පති ඉවතට
කොළඹ රාජකීය විද්‍යාලයේ විදුහල්පති ධූරය දැරූ උපාලි ගුණසේකර මාරු කර යවා ඇති බව වාර්තා වේ. ඔහුට එල්ල වී ඇති විවිධ දූෂණ චෝදනා මත අධ්‍යාපන අමාත්...

https://www.sathhanda.com/2016/01/blog-post_33.html
ඔහුට එල්ල වී ඇති විවිධ දූෂණ චෝදනා මත අධ්‍යාපන අමාත්‍යංශය විසින් මෙම තීරණය ගෙන ඇති අතර ගුණසේකරට විරුද්ධව පැමිණිලි ද විශාල ප්‍රමාණයක් අමාත්‍යාංශය වෙත ලැබී ඇති බව පැවසේ.
2003 වසරේ නොවැම්බරයේ සිට උපාලි ගුණසේකර මහතා කොළඹ රාජකීය විද්‍යාලයේ විදුහල්පති ලෙස සේවය කළ අතර ඔහුගෙන් හිස් වෙන විදුහල්පති ධූරය සඳහා වැඩබලන විදුහල්පති කෙනෙකු තාවකාලිකව පත් කිරීමට තීරණය කර ඇති බව අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කරයි.
Related