පාන් රුපියල් පහකින් වැඩි කෙරේ - සියළු බේකරි නිෂ්පාදන මිල ඉහලට
අයවැයෙන් පනවන ලද නව බදු හේතුවෙන් අද දිනයේ සිට සියලුම බේකරි නිෂ්පාදනවල මිල ඉහළ දමන බව බේකරි හිමියන්ගේ සංගයේ සභාපති එන්.කේ. ජයවර්ධන මහතා පව...

https://www.sathhanda.com/2016/01/blog-post_34.html
අයවැයෙන් පනවන ලද නව බදු හේතුවෙන් අද දිනයේ සිට සියලුම බේකරි නිෂ්පාදනවල මිල ඉහළ දමන බව බේකරි හිමියන්ගේ සංගයේ සභාපති එන්.කේ. ජයවර්ධන මහතා පවසයි.පාන් රාත්තලක් රුපියල් පහකින් හා සෙසු බේකරි නිපාදනද එසේ මිල ඉහල දමන බව පවසන සභාපතිවරයා මිල ඉහළ දැමීම නිසා සිය නිෂ්පාදන අලෙවි කරගැනීමේදී බේකරි හිමියන් අපහසුතාවයකට ලක්වනු ඇතැයිද කියා සිටියේය.
Related