පොලිසිය තවකෙක් අලෝව යවයි
පසුගියදා ඇඹිලිපිටිය නගරය ආසන්නයේ නිවසක පැවති සාදයකට පොලීසිය පැමිණීමෙන් අනතුරව සිදු වූ ගැටුම හේතුවෙන් තුවාල ලබා රෝහල්ගත කරන ලද තරුණයෙකු...
https://www.sathhanda.com/2016/01/blog-post_39.html?m=0
පසුගියදා ඇඹිලිපිටිය නගරය ආසන්නයේ නිවසක පැවති සාදයකට පොලීසිය පැමිණීමෙන් අනතුරව සිදු වූ ගැටුම හේතුවෙන් තුවාල ලබා රෝහල්ගත කරන ලද තරුණයෙකු මියගොස් තිබේ. පොලිස් ප‍්‍රහාරයට ලක් වූ තරුණයා නිවසේ උඩු මහලින් බිමට ඇද වැටීමෙන් බරපතල තුවාල ලබා තිබින.
මෙම තරුණයා මිය ගොස් ඇත්තේ ඉන් තුවාල ලබා අසාධ්‍ය තත්ත්වයෙන් රත්නපුර රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදීය.
මෙසේ මිය ගොස් ඇත්තේ 29 හැවිරිදි එක් දරු පියෙක් වන අතර ඔහුගේ බිරිඳ වත් දරු ප්‍රසූතියකට ද සුදානම්ව සිටී.
මෙම ප‍්‍රහාරය ගැන ඇය මාධ්‍ය වෙත මෙසේ කියා සිටියාය.

Related