කොටින්ගේ ඡායාරූප හා වෙනත් ක්‍රියාදාමයන් සංරක්‍ෂණයට සංස්‌කෘතික මධ්‍යස්‌ථානයක් කිලිනොච්චියේ ඉදිවේ
රුපියල් දස කෝටියක් වැය කර ජාත්‍යන්තර ද්‍රවිඩ සංස්‌කෘතික මධ්‍යස්‌ථානයක් කිලිනොච්චියේ ඉදිකිරීමට තමිල්නාඩුවේ පුදුපචෙරි නගරයේ පැවැති අන්තර්...

https://www.sathhanda.com/2016/01/blog-post_391.html
රුපියල් දස කෝටියක් වැය කර ජාත්‍යන්තර ද්‍රවිඩ සංස්‌කෘතික මධ්‍යස්‌ථානයක් කිලිනොච්චියේ ඉදිකිරීමට තමිල්නාඩුවේ පුදුපචෙරි නගරයේ පැවැති අන්තර්ජාතික ද්‍රවිඩ සමුළුවේදී තීරණය කර ඇත. එහෙත් මේ සඳහා ශ්‍රී ලංකා රජයට දැනුම්දීමක් හෝ රජයෙන් අවසර ගැනීමක් කර නැත.මෙම ජාත්‍යන්තර ද්‍රවිඩ සංස්‌කෘතික මධ්‍යස්‌ථානය කිලිනොච්චියේ ස්‌ථාපිත කිරීමේ හේතුව හෙළි කර නැතත් ආරංචි මාර්ග පවසන්නේ කොටි සංවිධානයේ ත්‍රස්‌තවාදී සටනට අදාළ සිදුවීම් ඡායාරූප හා වෙනත් ක්‍රියාදාමයන් සංරක්‍ෂණය කිරීම සඳහා එය ස්‌ථාපිත කරන බවයි.
Related