ගෝඨා අදත් ජනපති කොමිසමට
හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ අද දිනයේ ද බරපතල වංචා දූෂණ සෙවීමේ ජනාධිපති කොමිසම වෙත පැමිණියේ ය. රක්නා ලංකා සමාගමේ සිදු වූ බව කියන අ...
https://www.sathhanda.com/2016/01/blog-post_747.html?m=0
රක්නා ලංකා සමාගමේ සිදු වූ බව කියන අක්රමිකතා පිළිබඳ සිදු කෙරෙන විමර්ශනයට අදාළ සාක්ෂි විමසීමට සහභාගි වීමටයි කොමිසම වෙත පැමිණ ඇත්තේ.
අද පෙරවරු 9.00ට පමණ සාක්ෂි විමසීම ආරම්භ වී තිබෙන අතර නාවික හමුදා නිළධාරීන් සිවුදෙනෙකු ද සාක්ෂි ලබා දීම සඳහා පැමිණ ඇති බව වාර්තා වේ.


Related