‘සිංහලේ’ මංගල සමරවීරගේ වැඩක්
සිංහලේ නම් ජාතිවාදී ව්‍යාපාරය පසුපස සිටින්නේ ජාතිවාදය ඇවිස්සීමට ප‍්‍රසිද්ධියක් උසුලන ඇමති මංගල සමරවීර විය හැකි බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී ...

https://www.sathhanda.com/2016/01/blog-post_81.html
සිංහලේ නම් ජාතිවාදී ව්‍යාපාරය පසුපස සිටින්නේ ජාතිවාදය ඇවිස්සීමට ප‍්‍රසිද්ධියක් උසුලන ඇමති මංගල සමරවීර විය හැකි බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී වාසුදේව නානායක්කාර පවසයි.
මෙම ව්‍යාපාරය විපක්‍ෂයේ වැඩක් යයි ආණ්ඩුව කියන්නට උත්සාහ කලද ආණ්ඩුවේම ඇමැතිවරයෙක් තවත් ඇමැතිවරයෙකුට එහි චෝදනා කර ඇතැයිද ඔහු කියා සිටියේය.
ජාතිවාදි ගැටුම් අවුස්සා තම විරුද්ධවාදීන් ජාතිවාදී ලේබලය ගසා මර්දනය කළ හැකි බවත් පසු ඇතිවන ආර්ථික විරෝධය ජාතිවාදී වතුර ගසා නිවිය හැකි බවත් ජේ.ආර්.ජයවර්ධන මහතා අගමැති රනිල් වික‍්‍රමසිංහට කියා දී ඇතැයිද ඔහු කොලඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් කියා සිටියේය.
Related