අකිල විරාජ් මහ ලේකම්කමට - සජිත්ගේ නියෝජ්‍ය නායක කම ඉවතට
ඇමති අකිල විරාජ් කාරියවසම් එජාප මහ ලේකම් තනතුරට පත් කිරීමේ සූදානම් ඇති බව වාර්තා වෙයි. ඉදිරි පළාත් පාලන මැතිවරණයට පෙර එජාපයේ සිදුවන ප්‍ර...
https://www.sathhanda.com/2016/01/blog-post_877.html?m=0
ඇමති අකිල විරාජ් කාරියවසම් එජාප මහ ලේකම් තනතුරට පත් කිරීමේ සූදානම් ඇති බව වාර්තා වෙයි. ඉදිරි පළාත් පාලන මැතිවරණයට පෙර එජාපයේ සිදුවන ප්‍රතිසංස්කරණ අනුව මෙසේ සිදු වන්නේ යයි පැවසෙන අතර එහිදී මලික් සමරවික්‍රම එජාප සභාපති ධුරයෙන් ඉවත් කර වත්මන් මහ ලේකම් කබීර් හෂීම් එම තනනතුරට පත් කිරීමට නියමිත යයිද පැවසෙයි. නියෝජ්‍ය නායක තනතුර මෙන්ම නායකත්ව මණ්ඩලය අහෝසි කිරීමටද යෝජනා වි ඇතැයි මීට පෙර වාර්තා පල විය. කෙසේ වෙතත් පක්ෂ නායකත්වය තව දුරටත් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා විසින් දරණු ඇත.

Related