අගමැති තුනෙන් දෙක ඉල්ලයි

නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව පාර්ලිමේන්තුවේදී සම්මත කර ගැනීම සදහා තුනෙන් දෙකක බහුතර බලයක් අවශ්‍ය බව අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා පව...

නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව පාර්ලිමේන්තුවේදී සම්මත කර ගැනීම සදහා තුනෙන් දෙකක බහුතර බලයක් අවශ්‍ය බව අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා පවසනවා. ඔහු පෙන්වා දෙන්නේ ඒ සදහා පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු පක්‍ෂවල සහාය තමන්ට අවශ්‍ය බවයි. නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව සම්බන්ධයෙන් අරලියගහ මන්දිරයේදී විශේෂ ප‍්‍රකාශයක් සිදු කරමින් අග‍්‍රාමාත්‍යවරයා මේ බව කියාසිටියා.නව ව්‍යවස්ථාවෙන් රටේ ඒකීයභාවයට හෝ බුද්ධාගමට කිසිදු හානියක් නොවන බව අග‍්‍රාමාත්‍යවරයා මෙහිදී ප‍්‍රකාශ කළා. රටේ තරුණ පරපුරට ෆේස්බුක් සමාජ වෙබ් අඩවිය හරහාද නව ව්‍යවස්ථාවට යෝජනා හා අදහස් ඉදිරිපත් කළ හැකි බව අග‍්‍රාමාත්‍යවරයා අවධාරණය කළා.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 3035612209468246196

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item