හිරුණිකාගේ ඩිෆෙන්ඩරය මුදා හරී
දෙමටගොඩ ප්‍රදේශයේ දී පුද්ගලයෙකු පැහැරගෙන යාමේ සිද්ධියට අදාල ව අත්අඩංගුවට ගෙන තිබූ පාර්ලිමේන්තු මන්ත්‍රීනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ගේ ඩිෆෙන්ඩර්...

https://www.sathhanda.com/2016/01/blog-post_981.html
අදාල පරීක්ෂණ කටයුතු අවසන්වීම හේතුවෙන් එම වාහනය එලෙස මුදා හැර ඇති අතර අප්‍රේල් මස 18 වැනි දා එම නඩුව යළි කැඳවීමට නියමිතයි.
ඉදිරි කාලයේ දී සැකකරුවන්ට එරෙහි චෝදනා පත්‍ර ගොනු කිරීමට නීතිපතිවරයා අදහස් කරන බව කොළඹ අපරාධ කොට්ඨාශය අධිකරණයට දැනුම් දී තිබේ.
Related