නිකන් තියන් ඉන්න හමුදාව IS සමග සටනට යවන්න ලූ
ශ්‍රී ලංකා හමුදාව කිසිදු කාර්යයක් නොමැතිව තබාගෙන සිටිනවාට වඩා ISIS සංවිධානය සමඟ සටන් වැදීමට යෑවිය යුතු බව උතුරු පළාත් සභා මන්ත්‍රී ...

https://www.sathhanda.com/2016/01/is.html

ශ්‍රී ලංකා හමුදාව කිසිදු කාර්යයක් නොමැතිව තබාගෙන සිටිනවාට වඩා ISIS සංවිධානය සමඟ සටන් වැදීමට යෑවිය යුතු බව උතුරු පළාත් සභා මන්ත්‍රී කේ. සිවාජිලිංගම් ප්‍රකාශ කර ඇත. උතුරු පළාතේ හමුදාව අඩු කිරීම සම්බන්ධව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා කළ ප්‍රකාශය පිළිගත නොහැකි බවත් පළාත් සභා මන්ත්‍රී වරයා අවධාරණය කර තිබේ. මන්ත්‍රී කේ. සිවාජිලිංගම් පසුගිය කාලයේදීත් දිගටම ශ්‍රී ලංකා හමුදාවට මෙවැනිම අපහාසාත්මක ප්‍රකාශ කරන ලද පුත්ගලයෙකී. පසුගිය ආණ්ඩුව කාලේ බයේ හිටිය මේ මන්ත්‍රීවරයා දැන් එළිපිටම මෙවැනි ප්‍රකාශ නිකුත් කරමින් සිටින බවත් දැන ගන්නට ඇත. මොහුගේ මෙම ප්‍රකාශය පිළිබදව ජනතාව පවසන්නේ කොටි ත්‍රස්තවාදීන්ගෙන් රට මුදවා ගත් වීරෝධාර හමුදාවට කළ බරපතල අපහාසයක් බවයි.
Related