‘No Parking’ පුවරු තහනම්
රට පුරා බොහෝ ස්ථාන ඉදිරිපිට සවිකර ඇති ‘වාහන නැවැත්වීම තහනම්” පුවරු ඉවත් කිරීමට පොලිසිය තීරණය කර තිබේ. මෙසේ පුවරැ සවි කිරීම කොට්ඨාස ජ්‍යෙ...

https://www.sathhanda.com/2016/01/no-parking.html
මෙසේ පුවරැ සවි කිරීම කොට්ඨාස ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාගේ හෝ පළාත් පාලන ආයතනයක් අවසරයකින් තොරව සිදු කල නොහැකි බව පොලීසිය පවසයි.
එසේ පුවරු සවිකර මාර්ග දෙපස වෙන්කර ගැනීම නීතිවිරෝධී ක‍්‍රියාවක් බවත් ව්‍යාපාරික ස්ථාන හේතුවෙන් මාර්ගය දෙපස වෙන්කර ගැනීමට හැකියාවක් නැති බවත් එවැනි පැමිණිලි ඇතොත් පොලිසියට ඉදිරිපත් කරන ලෙසත් පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක සහකාර පොලිස් අධිකාරි රුවන් ගුණසේකර ඉල්ලා සිටි.
Related