අනතුරක් - 22ක් රෝහලේ
බණ්ඩාරවෙල හපුතලේ මාර්ගයේ අද (14දා) අලුයම සිදුවූ අනතුරකින් සබරගමු සරසවි සිසුහු 22ක් තුවාල ලබා රෝගහල් ගත කර තිබේ. කන්ටේනරයක් හා බස්රිය ගැට...
https://www.sathhanda.com/2016/02/22.html?m=0
බණ්ඩාරවෙල හපුතලේ මාර්ගයේ අද (14දා) අලුයම සිදුවූ අනතුරකින් සබරගමු සරසවි සිසුහු 22ක් තුවාල ලබා රෝගහල් ගත කර තිබේ. කන්ටේනරයක් හා බස්රිය ගැටීමෙන් අනතුර සිදුව තිබේ. තුවාලකරුවන් බණ්ඩාරවෙල හා දියතලාව රෝහල්වලට මාරු කර යවා තිබේ. අනතුර සිදුවීමෙන් පසුව කන්ටේනර් රථය හා බස්රිය පාර හරහා පෙරළී තිබේ. කන්ටේනර් රථයේ ගැටුණ බස්රිය මීටර් 100ක් පමණ ඇදී ගොස් තිබේ.



Related