ගලගොඩඅත්තේ හිමිට ඇප
බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමිට හෝමාගම මහේස්ත්‍රාත් රංග දිසානායක ඇප නියම කළේය. රුපියල් ලක්ෂය බැගින් ඇප කරුවන් දෙද...

https://www.sathhanda.com/2016/02/blog-post_10.html
බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමිට හෝමාගම මහේස්ත්‍රාත් රංග දිසානායක ඇප නියම කළේය. රුපියල් ලක්ෂය බැගින් ඇප කරුවන් දෙදෙනෙකු ඉදිරිපත් කරන ලෙස ඥානසාර හිමියනට නියෝග කළේය. එක්නැලිගොඩගේ නඩුව අවස්ථාවේ අධිකරණයට අපහාස වන ලෙස හැසිරුණැයි සැක පිට ඥානසාර හිමියන් රිමාන්ඩ් භාරයේ සිටියේය. පැමිණිල්ල ලබන 23 වැනිදාට කල් තැබිණි.
රුපියල් පක්‍ෂ දෙකක් බැගින් ශරීර ඇප දෙකක්ද උන් වහන්සේට නියම කරනු ලැබ ඇත.
රුපියල් පක්‍ෂ දෙකක් බැගින් ශරීර ඇප දෙකක්ද උන් වහන්සේට නියම කරනු ලැබ ඇත.
Related