තම හිතවතෙකුට කථිකාචාර්ය ධුරයක් දෙන්නැයි ඇමති කිරිඇල්ල කැළණි සරසවියට ලිපියකින් දන්වයි - කිරිඇල්ලගේ රෙදි ගැලවෙයි
තම දන්නා හඳුනන හිතවතෙකුට දේශපාලන විද්‍යා කථිකාචාර්ය ධුරයක් ලබා දෙන්නැයි ඇමති ලක්ෂමන් කිරිඇල්ල විසින් කැලණිය විශ්ව විද්‍යාලයේ අංශාධිපතිවර...
https://www.sathhanda.com/2016/02/blog-post_114.html?m=0
තම දන්නා හඳුනන හිතවතෙකුට දේශපාලන විද්‍යා කථිකාචාර්ය ධුරයක් ලබා දෙන්නැයි ඇමති ලක්ෂමන් කිරිඇල්ල විසින් කැලණිය විශ්ව විද්‍යාලයේ අංශාධිපතිවරයා වෙත ලිඛිතව දන්වා ඇත.
කැබිනට් අමාත්‍යවරයා අධ්‍යයන කාර්ය මණ්ඩලය සඳහා තම ආධාරකරුවෙක් බඳවා ගන්නා ලෙස විශ්ව විද්‍යාලයකට ලිපියක් එවූ පළමු අවස්ථාව මෙය බවට ඇතැම් අය සමාජ ජාල වෙබ් අඩවිවල සඳහන් කර තිබෙනවා.
කැබිනට් අමාත්‍යවරයා අධ්‍යයන කාර්ය මණ්ඩලය සඳහා තම ආධාරකරුවෙක් බඳවා ගන්නා ලෙස විශ්ව විද්‍යාලයකට ලිපියක් එවූ පළමු අවස්ථාව මෙය බවට ඇතැම් අය සමාජ ජාල වෙබ් අඩවිවල සඳහන් කර තිබෙනවා.

Related