ටෙන්ඩර් ක්රියාවලිය දුෂිතයි. පරීක්ෂණ කරන්නේ පිරිසක් ඉලක්ක කර විතරයි - ජනාධිපති
එක් පිරිසක් පමණක් ඉලක්ක කරමින් පරීක්ෂණ පැවැත්වීම වැරදි යයි ජනාධිපති මෛත්රිපාල සිරිසේන මහතා පවසයි. කොලඹදී පැවති උත්සව සභාවක් අමතමින...
https://www.sathhanda.com/2016/12/blog-post_852.html?m=0
එක් පිරිසක් පමණක් ඉලක්ක කරමින් පරීක්ෂණ පැවැත්වීම වැරදි යයි ජනාධිපති මෛත්රිපාල සිරිසේන මහතා පවසයි.
කොලඹදී පැවති උත්සව සභාවක් අමතමින් ඔහු කියා සිටියේ තමන් පසුගියදා පදනම් ආයතනයේදී කරන ලද ප්රකාශයද අදද කරන බවයි.
මෙරට ටෙන්ටර් ක්රියාවලිද අදටද දුෂිත බවද කී ජනාධිපතිවරයා තාක්ෂණ ඇගයීම් කමිටුද දුෂිත යයිද සදහන් කලේය.


Related