විශාලතම මගී ප්‍රවාහන නෞකාව හම්බන්තොටට
හම්බන්තොට වරායට මෙතෙක් පැමිණෙන විශාලතම සුඛෝපභෝගි මගී ප්‍රවාහන සංචාරක නෞකාව ඉරිදා(08) වරායට පැමිණීමට නියමිතය. ඒ නෙදර්ලන්තයට අයත් අධි සුඛෝපභෝ...
https://www.sathhanda.com/2016/02/blog-post_14.html?m=0
හම්බන්තොට වරායට මෙතෙක් පැමිණෙන විශාලතම සුඛෝපභෝගි මගී ප්‍රවාහන සංචාරක නෞකාව ඉරිදා(08) වරායට පැමිණීමට නියමිතය. ඒ නෙදර්ලන්තයට අයත් අධි සුඛෝපභෝගි එම්. එස්. රොටඩෑම් නෞකාවය. මීටර් 238ක දිගින් යුත් එම නෞකාවේ කාර්ය මණ්ඩලය පමණක් 600 ඉක්මවයි. ඉන්දියාවේ කොච්චින් වරායේ සිට පැමිණෙන එම නෞකාව ඉරිදා උදෑසන 8ට හම්බන්තොට වරායේ නැංගුරම්ලෑමට නියමිතව ඇති අතර නෞකාවෙන් මෙරටට පැමිණෙන මගීන් සඛ්‍යාව 1176කි.

Related