යමපාලනයට එරෙහිව දහස් සංඛ්‍යාත පිරිසක් සීනිගම පොල් ගසයි - ඒ අතර උණුසුම් තත්වයක් [VIDEO]
වත්මන් රජයේ කි‍්‍රයාකලාපයට සහ පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය සීනිගම දේවාලයේදී අද (06) පොල් ගසා දේව කන්නලව්වක නිරත වුණා...
https://www.sathhanda.com/2016/02/blog-post_16.html?m=0
වත්මන් රජයේ කි‍්‍රයාකලාපයට සහ පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය සීනිගම දේවාලයේදී අද (06) පොල් ගසා දේව කන්නලව්වක නිරත වුණා. ඊට මහා සංඝරත්නය ඇතුළු විශාල පිරිසක් ද එක්ව සිටියා. ඒ අතර දිනේෂ් ගුණවර්ධන,කුමාර වෙල්ගම ,රමේෂ් පතිරණ , නාමල් රාජපක්ෂ ඇතුළු මන්ත්‍රීවරුන් රැසක් සහභාගී වී සිටි බව වාර්තා වෙනවා.
කෙසේ වෙතත් ඒකාබද්ධ විපක්ෂයේ මෙම කි‍්‍රයාවට විරෝධය පළ කරමින් තවත් පිරිසක් සීනිගම දේවාල පරිශ‍්‍රයේම දේවකන්නලව්වක නිරත වීම ද කැපී පෙනෙන සිද්ධියක්. එය සංවිධාන කර තිබුණේ දේශභිමානී ජාතික පෙරමුණ විසින්. මේ හේතුවෙන් සීනිගම දේවාල පරිශ‍්‍රයේ ආරක්ෂාව දැඩි කිරීමටයි පොලිසිය කටයුතු යොදා තිබුණේ.

Related