ජනපති මෛත්‍රීට ගරු කරන්න. මේ තරම් දරුණුවට බනින්න එපා
ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා ෆේස්බුක් ඔස්සේ දරුණු ලෙස අපහාස කර ඇති බව උතුරු මැද පළාත් මහ ඇමති පේශල ජයරත්න පවසයි. එසේ නොවී ජනාධිපති...
https://www.sathhanda.com/2016/02/blog-post_86.html?m=0
ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා ෆේස්බුක් ඔස්සේ දරුණු ලෙස අපහාස කර ඇති බව උතුරු මැද පළාත් මහ ඇමති පේශල ජයරත්න පවසයි.
එසේ නොවී ජනාධිපතිවරයාට ගෞරව කල යුතු බව ජනතාව තේරුම් ගත යුතු යයිද ඔහු සඳහන් කලේය.

Related