පෙර පුරාජේරු පසෙක දමා යහපාලනය චීන සහය පතයි - මලික්, චීනයට - ඊළඟට අගමැති
සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළෙඳ කටයුතු අමාත්‍ය මලික් සමරවික‍්‍රම අද (29) චීනය බලා පිටත්ව ගියා. පෝර්ට් සිටි ව්‍යාපෘතිය ඇතුළු කර...

https://www.sathhanda.com/2016/02/blog-post_162.html
සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළෙඳ කටයුතු අමාත්‍ය මලික් සමරවික‍්‍රම අද (29) චීනය බලා පිටත්ව ගියා.
පෝර්ට් සිටි ව්‍යාපෘතිය ඇතුළු කරුණු කිහිපයක් සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම මෙම සාකච්ඡාවේ අපේක්ෂාවයි.
අදාළ ව්‍යාපෘතිය නව ගිවිසුමක් යටතේ අලූතින් ආරම්භ කිරීමට අදහස් කරන බව මලික් සමරවික‍්‍රම මීට පෙර ප‍්‍රකාශ කර තිබුණා.
ඔහු සමග නීතිය හා සාමය පිළිබඳ අමාත්‍ය සාගල රත්නායක මහතා ද චීනය බලා පිටත්ව ගිය බවයි වාර්තා වුණේ.
Related