හිතවතුන් පත් කරන්න බලය තියෙනවා - කිරිඇල්ල ලියුම පැහැදිලි කරන්න ගොස් ඇදගෙන නා ගනියි
කැළණිය විශ්වවිද්‍යාල සඳහා තාවකාලික පදනම මත කතිකාචාර්යයවරයෙකු බඳවා ගැනීම සඳහා එම විශ්වවිද්‍යාලයේ අංශාධිපතිවරයෙකුට ලිපියක් යොමුකිරීම සඳහා උසස...

https://www.sathhanda.com/2016/02/blog-post_491.html
කැළණිය විශ්වවිද්‍යාල සඳහා තාවකාලික පදනම මත කතිකාචාර්යයවරයෙකු බඳවා ගැනීම සඳහා එම විශ්වවිද්‍යාලයේ අංශාධිපතිවරයෙකුට ලිපියක් යොමුකිරීම සඳහා උසස් අධ්‍යාපන අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල යොමුකළ ලිපිය මතභේදයට තුඩුදුන් සිදුවීමක් විය.
ඒ පිළිබඳව අමාත්‍යවරයා පැහැදිලි කිරීමක් කරමින් මාධ්‍ය නිවේදනයක් නිකුත් කිරීමට අද (29දා) කටයුතු කරනු ලැබීය. එසේම විශ්වවිද්‍යාල පනතේ 19 වැනි වගන්තිය අනුව විශ්වවිද්‍යාලන්ට නිර්දේශ ලබාදීමට අමාත්‍යාවරයාට බලයක් ඇති බවත් එම නිවේදනයේ වෙයි
Related