ඉන්දියාවෙන් හදිසි කැඳවීමක් - අගමැති හදිසියේ ඉන්දියාවට
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ ඔහුගේ බිරිඳ මෛත්‍රී වික්‍රමසිංහ මහත්මිය අද උදෑසන ඉන්දියාව බලා පිටත්ව ගියෝ ය. ඒ උදෑසන 07.45ට පිටත...

https://www.sathhanda.com/2016/02/blog-post_190.html
ඒ උදෑසන 07.45ට පිටත් වූ ශ්‍රී ලංකන් ගුවන් යානයකිනි.
අපකළ සොයා බැලීමකදී වාර්තා වුයේ ඉන්දියාවෙන් ලද හදිසි කැඳවීමකින් හදිසි සාකච්චාවක් පැවැත්වීමට අගමැති රනිල් වික්‍රමසිංහ මහතා මෙසේ පිටව ගොස් ඇති බවය.බොහෝ දුරට මෙය දෙරට අතර යෝජිත වෙළඳ සහයෝගිතා ගිවිසුම සහ ශ්‍රී ලංකාවේ දේශපාලන තත්වය ගැන ඉන්දියාව දැනුවත් කිරීම සඳහා කරනු ලබන සාකච්චාවක්විය හැකි බවත් වාර්තා වේ.
Related