ඥාණසාර හිමියන් ඇප මත නිදහස්
පසුගිය ජනවාරි මස 26 වන දින රක්ෂිත බන්ධනාගාරගත කරන ලද බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් ඇප මත නිදහස් කර ති...
https://www.sathhanda.com/2016/02/blog-post_259.html?m=0
පසුගිය ජනවාරි මස 26 වන දින රක්ෂිත බන්ධනාගාරගත කරන ලද බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් ඇප මත නිදහස් කර තිබේ.
රුපියල් දෙලක්ෂයක ශරීර ඇපයක් මත උන් වහන්සේ මෙසේ නිදහස් කර ඇත්තේ සාක්ෂිකරුවන්ට බලපෑම් නොකිරීමටත් මාධ්‍යට කිසිත් ප්‍රකාශ නොකිරීමටත් නියෝග කරමිනි.
උන් වහන්සේ බන්ධනාගාරගත කරනු ලැබුවේ අධිකරණයට අපහාස කිරීම හා සන්ධයා එක්නැලිගොඩට බලපෑම් කලේ යයි චෝදනා මතයි.

Related