සජිත් යොවුන් පෙරමුනේ ලේකමිට ගහන්න පනි
පෙරේදා(19) සුරියවැවදි පැවති ජාතික යොවුන් පෙරමුනේ හමිබන්තොට දිස්ත්‍රික් බලමන්ඩල රැස්විමෙදි නිවාස ඇමතිවරයා හා යොවුන් පෙරමුනේ දිස්ත්‍රික්...

https://www.sathhanda.com/2016/02/blog-post_327.html
පෙරේදා(19) සුරියවැවදි පැවති ජාතික යොවුන් පෙරමුනේ හමිබන්තොට දිස්ත්‍රික් බලමන්ඩල රැස්විමෙදි නිවාස ඇමතිවරයා හා යොවුන් පෙරමුනේ දිස්ත්‍රික් ලේකමි වරයාට බැන වැදි පහර දිමක් සිදු කිරිමට ගොස් ඇත. මෙයට හේතුව වි ඇත්තේ ලේකමි වරයා තම කතාවෙදි සිදුකල ප්‍රකාශයක් නිසා බව පැවසේ. මෙම කාලගෝටිටිය ඇතිවිමත් සමග රැස්විමෙ කටයුතු අවසන් වි ඇත.
ආරියදාස කොඩිතුවක්කු-සුරියවැව
Related