අවසාන මොහොතේ ජාතික ගීය දෙමළ භාෂාවෙන් කියයි [UPDATED]
68 වැනි ජාතික නිදහස් සරමරුම් උත්සවය අවසානයේදී ජාතික ගීය දෙමළ භාෂාවෙන් ගායනා කරන ලදී. උත්සවය ආරම්භයේදි එය සිංහල භාෂාවෙන් ගායනා කරනු ලැබීය. ...
https://www.sathhanda.com/2016/02/blog-post_43.html?m=0
68 වැනි ජාතික නිදහස් සරමරුම් උත්සවය අවසානයේදී ජාතික ගීය දෙමළ භාෂාවෙන් ගායනා කරන ලදී. උත්සවය ආරම්භයේදි එය සිංහල භාෂාවෙන් ගායනා කරනු ලැබීය.
--------------------------------------------------
ආණ්ඩුව අවසන් මොහොතේ ජාතික ගීය දෙමලෙන් ගැයීම අකුලා ගනියි - අද දෙමළෙන් ගයීමක් නැත
68 වන නිදහස් දිනයේ රාජ්‍ය උත්සවය ගාළු මුවදොර පිටියේදී ආරම්භ විය. ජනාධිපි මෛත‍්‍රිපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන්, අගමැති රනිල් වික‍්‍රමසිංහ ඇතුළු මැති ඇමති ප‍්‍රභූවරුන්ගේ සහභාගීත්වයෙන් එය පැවැත්වෙයි.
මහත් ආන්දෝලනයකට තුඩු දුන් දෙමළ බසින් ජාතික ගීය ගැයීමක් එහිදී සිදු නොවූ අතර පුරුදු ලෙස සිංහල භාෂාවෙන් එය ගායනා කරනු ලැබීය.

Related