'භික්ෂු පනතට තුනෙන් දෙකක් සහ ජනමත විචාරණයක් ඕනෑ' - ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම් දෙයි
ථේරවාදී භික්ෂු කතිකාවත පනත් කෙටුම්පත සම්මත කර ගැනීම සඳහා පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතරයක් සහ ජනමත විචාරණයක් අවශ්‍ය බව ශ්‍රේෂ්ඨාධිකරණය තී...
https://www.sathhanda.com/2016/02/blog-post_48.html?m=0
අද (10) පාර්ලිමේන්තුව රැස් වූ අවස්ථාවේ දී කථානායක කරු ජයසූරිය ශ්‍රේෂ්ඨාධිකරණයේ එම තීන්දුව පාර්ලිමේන්තුවට දැනුම් දුන් අතර එහි වැඩිදුරටත් සඳහන් වන්නේ, පනත සම්මත කිරීමට නම් ශ්‍රේෂ්ඨාධිකරණය මගින් නිර්දේශිත සංශෝධන ඊට එක් කළ යුතු බව ය.


Related