වැල්ලම්පිටිය ත්‍රි පුද්ගල ඝාතනය පිටුපස රවීගේ මැරයෝ?
ඊයේ රාති වැල්ලම්පිටියේ වෙඩි තබා ඝාතනය කල පිරිස අතර මෙරට නම හෙල්ලූ පාතාල කණ්ඩායමක නායකයකුවන ප්‍රින්ස් කොලම්ගේ බැනා වන සාලිත නිපුණද වේ. කලක...
https://www.sathhanda.com/2016/02/blog-post_55.html?m=0
ඊයේ රාති වැල්ලම්පිටියේ වෙඩි තබා ඝාතනය කල පිරිස අතර මෙරට නම හෙල්ලූ පාතාල කණ්ඩායමක නායකයකුවන ප්‍රින්ස් කොලම්ගේ බැනා වන සාලිත නිපුණද වේ. කලක් තිස්සේ කොලම්ගේ කණ්ඩායම මෙම ප්‍රදේශයේ බලය පතුර්වාගෙන සිටිය අතර පසුගිය රජයේ පාතාල මර්දනය නිසා රටින් පැන ගිය ප්‍රභල පතල සාමාජිකයෙක් පසුගියදා යහපාලන ප්‍රධානියෙක්ගේ අනුග්‍රහයෙන් මෙරටට පැමිණියේය.


Related