අල සහ ලුණු බදු වහා ඉහලට - මිලත් ඉහලට
අර්තාපල් හා ලොකු ලූනු ආනයනය කිරිමේදී අයකරන බදු ඉහළ දමන ලසෙට ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා හා රනිල් වික්‍රමසිංහ මහතා අදාළ අංශයන්ට උපදෙස් ද...
https://www.sathhanda.com/2016/02/blog-post_573.html?m=0
අර්තාපල් හා ලොකු ලූනු ආනයනය කිරිමේදී අයකරන බදු ඉහළ දමන ලසෙට ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා හා රනිල් වික්‍රමසිංහ මහතා අදාළ අංශයන්ට උපදෙස් දී ඇත. අද (29දා) රාත්‍රිෙය් සිට බලපාන පරිදි මෙම වැඩිකිරීම් ක්‍රියාත්මක කරන ලෙසද ජනපතිවරයා උපදෙස් දී ඇත. ආනයනික බදු ඉහළ දැමීමත් සමගම වෙළදපොළේ අර්තාපල් හා ලොකු ලූණු මිලද ඉහළ යනු ඇත.

Related