සෝභිත හිමියන්ගේ තෙමස් පූර්ණ පිංකම
අපවත් වී වදාල සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරයේ හිටපු කැඳවුම්කරු සහ කෝට්ටේ ශ්‍රී නාග විහාරාධිපති අතිපූජ්‍ය මාදුළුවාවේ සෝභිත නාහිමියන්...

https://www.sathhanda.com/2016/02/blog-post_58.html
එහි දී සියක් නමකට අධික මහා සංඝරත්නයට සපිරිකර සංඝගත දක්ෂිණාවක් පිරිනැමීම ඇතුළු පිංකම් රැසක් සිදු කර තිබේ.
අස්ගිරි මහා නාහිමි පූජ්‍ය ගලගම අත්තදස්සී මහා නායක හිමියෝ, මල්වතු පාර්ශවයේ අනු නායක පූජ්‍ය නියංගොඩ විජිතසිරි අනුනායක හිමියෝ, ශ්‍රී ලංකා අමරපුර නිකායේ මහා නායක පූජ්‍ය අග්‍ගමහා පණ්ඩිත දවුල්දෙන ඥාණීස්සර මහා නාහිමියෝ, ශ්‍රී කල්‍යාණී සාමග්‍රී ධර්ම මහා සංඝසභාවේ කෝට්ටේ පාර්ශවයේ මහා නායක ආචාර්ය ඉත්තෑපානේ ධම්මාලංකාර මහානායකහිමියෝ ඇතුළු නායක ස්වාමින් වහන්සේලා රැසක් මෙම අවස්ථාවට වැඩම කර ඇත.
Related