හෙදියන් අද උද්ඝෝෂණයේ
සමස්ත ලංකා හෙද සංගමය මෙහෙයවීමෙන් හෙද හෙදියන් පිරිසක් අද (23) කොළඹ පිහිටි සෞඛ්‍ය අමාත්‍යංශය ඉදිරිපිටදී උද්ඝෝෂණයක නිරත වීමට නියමිත බව වාර්තා ...
https://www.sathhanda.com/2016/02/blog-post_596.html?m=0
තම සංගමය කළ ඉල්ලීම් කිහිපයක් ඉටුකරන බවට සෞඛ්‍ය අමාත්‍යංශය ලබාදුන් පොරොන්දු තවමත් ඉටු නොකිරීම මෙම උද්ඝෝෂණය සිදුකිරීමට හේතුව බව සමස්ත ලංකා හෙද සංගමයේ සභාපති ගාමිණී කුමාරසිංහ ප්‍රකාශ කරයි.
මොවුන්ගේ ඉල්ලීම් සඳහා හෙද උපාධිය, හෙද ව්‍යවස්ථාව සහ හෙද දීමනා වැනි කරුණු පාදක වී තිබේ.

Related