මහින්ද හෙට අළුත් ගමනක් අරඹයි
හිටපු ජනාධිපති, කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතාගේ දේශපාලන කටයුතු හා මහජන සම්බන්ධතා කාර්යාලය බත්තරමුල්ල න...
https://www.sathhanda.com/2016/02/blog-post_66.html?m=0
එම අවස්ථාවට මහින්ද රාජපක්ෂ මහතා හා ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරු රැසක් සහභාගීවීමට නියමිතය.
කෙසේවෙතත් ඒකාබද්ධ විපක්‍ෂය හා ශ්‍රීලනිපයෙන් ආණ්‌ඩුවට එක්‌ව සිටින මන්ත්‍රීවරුන් එක්‌ව පිහිටුවීමට නියමිත අලුත් පක්‍ෂය පිළිබඳ අවසන් සාකච්ඡාව පසුගිය 08 වැනිදා රාත්‍රියේ මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් මිරිහානේ පිහිටි රාජපක්‍ෂ මහතාගේ නිවසේදී පැවති බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේය.

Related