ඉන්දීය බලපෑම නිදහස් දිනයටත් - වැදගත් හමුදාමය අංග කිහිපයක් කපා හැරලා

මේවා නිදහස් දිනයේ මෙරට හමුදාමය ශක්තිය ඉස්මතුවීම වැලැක්වීම සදහා ඉන්දියාව දැඩි මැදහත්වීමක් කර ඇති බව වාර්තා වෙනවා. ඒවෙනුවෙන් යෝජිතව තිබු සහ...

මේවා නිදහස් දිනයේ මෙරට හමුදාමය ශක්තිය ඉස්මතුවීම වැලැක්වීම සදහා ඉන්දියාව දැඩි මැදහත්වීමක් කර ඇති බව වාර්තා වෙනවා. ඒවෙනුවෙන් යෝජිතව තිබු සහ දසක කිහිපයක් තිස්සේ එයට ඇතුලත් වූ සුවිශේෂී හමුදාමය අංග කිහිපයක් කපා හැර ඇති බව වාර්තා වෙනවා. එයට ගුවන් හමුදාවේ කෆීර්, මිග් යානා සහ නාවික හමුදාවේ අංග කිහිපයක්ද කපා හැර තිබේ. එමෙන්ම සහභාගී කර ගන්නා හමුදාමය පිරිසද අඩු කර ඇති බව වාර්තා වේ. මෙයට අමතරව ද්විභාෂා ජාතික ගීය ඇතුලත් කිරීමත් ඉන්දියානු සහ බටහිර බලපෑමේ ප්‍රතිපලයක් වන බවත් වාර්තා වේ.

ඉන්දියාව සතුටු කිරීමට මෙතරම රට බාල්දු කරමින් කටයුතු කරන කිසිම ආණ්ඩුවක් මෙරට ඉතිහාසයේ බිහිවී නොමැති බව රටට හිතැති බොහෝ පිරිසකගේ අදහස වී තිබේ,



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 7938382001670557471

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item