මිනිසුන් එලියට ඇද දමා නිවාස කඩා බිඳ දමති - අවතැන් ජනතාව කැළණි පාලම උඩ විරෝධතා

නාගරික සංවර්ධන අධිකාරිය විසින් තොටළඟ ප්‍රදේශයේ අනවසර නිවාසවල පදිංචිකරුවන් එලවා දමා එම නිවාස කඩාදැමිම නිසා අවතන් වූ පිරිස් විසින් තොටළඟ ජ...

නාගරික සංවර්ධන අධිකාරිය විසින් තොටළඟ ප්‍රදේශයේ අනවසර නිවාසවල පදිංචිකරුවන් එලවා දමා එම නිවාස කඩාදැමිම නිසා අවතන් වූ පිරිස් විසින් තොටළඟ ජපන් මිත‍්‍රත්ව පාලම මත පවත්වන විරෝධතාව හේතුවෙන් මේ වන විට එම මාර්ගයේ දැඩි වාහන තදබදයක් ඇතිව තිබේ.

මෙම පිරිස ඊටය් පස්වරුවේ සිය මෙසේ විරෝධයේ නිරතවන්නේ නිවාස කඩා දැමීම නිසා යන එන තැන් නැතිව අවතැන් වී සිටින නිසාය.

මෙම අවතන් වූ පිරිස පවසන්නේ මේ සම්බන්ධයෙන් මේ වන තෙක් කිසිදු බලධාරියෙකු නිසි ප්‍රතිචාරයක් දක්වා නොමැති බවයි.





මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 8752633002159792017

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item