CIDය අදත් වීරකැටියේ ඉඩමේ රන් සොයා මෙහෙයුම්

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂක නිලධාරියෙකු වන නෙවිල් වන්නිආරච්චිට අයත් වීරකැටිය මැදමුලනේ පිහිටි ඉඩමේ අද (27) දිනයේත් කැණීම් ...

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂක නිලධාරියෙකු වන නෙවිල් වන්නිආරච්චිට අයත් වීරකැටිය මැදමුලනේ පිහිටි ඉඩමේ අද (27) දිනයේත් කැණීම් සිදුකරන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසනවා.

එහි ප‍්‍රකාශකයෙකු පැවසුවේ ඊයේ (26) දිනයේ පැය 6කට කාලයක් බැකෝ යන්ත‍්‍ර යොදා අදාළ ඉඩමේ කැණීම් සිදුකළ බවයි.

අධිකරණයෙන් ලබාගත් සෝදිසි වරෙන්තුවක් මත මෙම කටයුතු සිදුකෙරෙනවා.

අදාළ ඉඩමේ රත්රන් සහ මුදල් වළ දමා ඇති බවට ලැබුණු පැමිණිල්ලක් අනුව මෙම කැණීම් කටයුතු සිදුකෙරෙන බවයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පැවසුවේ. 



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 3987512980897099227

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item