රාජිත බලන්න ජනපති සිංගප්පූරුවට

අමාත්‍ය රාජිත සේනාරත්නගේ සුවදුක් විමසීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (27) උදෑසන සිංගප්පූරුව බලා පිටත්ව ගියා.  උදෑසන 07.42 ට ප...

අමාත්‍ය රාජිත සේනාරත්නගේ සුවදුක් විමසීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (27) උදෑසන සිංගප්පූරුව බලා පිටත්ව ගියා.  උදෑසන 07.42 ට පමණ ජනාධිපතිවරයා සිංගප්පූරුව බලා පිටත්ව ගිය බවයි. රාජිත සේනාරත්න ඊයේ (26) දිනයේ සිංගප්පූරුවේ මවුන්ට් එළිසබත් රෝහලේදී ශල්‍යකර්මයට භාජනය කෙරුණා. 



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 717297247730352312

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item