දෙමළෙන් ජාතික ගීය ගයන්නට ඉඩදීම නිසා ජනපතිගේ Face Book පිටුවට වුණ දේ
68 වැනි නිදහස් උළෙලේදී දෙමළ බසින් ජාතික ගීය ගායනා කිරීමට විරෝධය පල කරමින්, ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතාගේ නිල ෆේස් බුක් පිටුවෙන් ඉවත්ව ...
https://www.sathhanda.com/2016/02/face-book.html?m=0
68 වැනි නිදහස් උළෙලේදී දෙමළ බසින් ජාතික ගීය ගායනා කිරීමට විරෝධය පල කරමින්, ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතාගේ නිල ෆේස් බුක් පිටුවෙන් ඉවත්ව ඊට විරෝධය පල කරන ලෙස, ෆේස් බුක්හි දැවැන්ත ප්රචාරයක් සිදුවනවා.
කෙසේ වෙතත් සාමාජ ජාල වෙබ් අඩවියන්හි දත්ත විශ්ලේෂණය කරනු ලබන සොෂල්බේකර්ස් වෙබ් අඩවියේ පසුගිය දිනට දක්වා ඇති තොරතුරු අනුව ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතාගේ නිල ෆේස් බුක් පිටුව වඩාත් වේගයෙන් වර්ධනය වන ෆේස් බුක් පිටු (දේශපාලඥයින්ගේ) අතරින් දෙවැනි තැනට පත්ව තිබෙනවා.

Related