යෝෂිත අද අධිකරණයට (PHOTOS)
CSN නාලිකාවේ සිදුව ඇතැයි පැවසෙන මූල්‍ය අක්‍රමිකතා සම්බන්ධයෙන් බන්ධනාගාරගත කර සිටින හිටපු ජනාධිපති පුත් යෝෂිත රාජපක්ෂ මහතා ඇතුළු පස් දෙන...

https://www.sathhanda.com/2016/02/photos_25.html
CSN නාලිකාවේ සිදුව ඇතැයි පැවසෙන මූල්‍ය අක්‍රමිකතා සම්බන්ධයෙන් බන්ධනාගාරගත කර සිටින හිටපු ජනාධිපති පුත් යෝෂිත රාජපක්ෂ මහතා ඇතුළු පස් දෙනා අද (25) පෙරවරුවේ කඩුවෙල අධිකරණය වෙත ඉදිරිපත් කරනු ලැබී ය.
හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා, ශිරන්ති රාජපක්ෂ මහත්මිය හා නාමල් රාජපක්ෂ මහතා ද අධිකරණ භූමියට පැමිණ සිටියහ.
ඡායාරූප පහතින්.
Related