යෝෂිත යළි රිමාන්ඩ්
යෝෂිත රාජපක්ෂ සහ අනෙක් පුද්ගලයින් සිව්දෙනා මාර්තු මස 10 වැනි දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කඩුවෙල අධිකරණය නියෝග කර තිබේ. CSN නා...

https://www.sathhanda.com/2016/02/blog-post_450.html
CSN නාලිකාව සම්බන්ධයෙන් සිදු වූ මූල්‍ය අක්‍රමිකතාවයක් මුල් කර ගනිමින් පසුගිය දා සැකකරුවන් පිරිස අත්අඩංගුවට ගනු ලැබී ය.
හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා, ශිරන්ති රාජපක්ෂ හා නාමල් රාජපක්ෂ ද අද (25) අධිකරණ භූමියට පැමිණ සිටියහ.
Related