විරෝධතාවයේ යෙදුණු සරසවි සිසුන්ට කදුළු ගෑස්

ජනාධිපති මන්දිරය දෙසට යමින් සිටි අන්තර් විශ්ව විද්‍යාලීය ශිෂ්‍ය බල මණ්ඩලයේ සිසුන්ට කඳුළු ගෑස් ප්‍රහාර හා ජල ප්‍රහාර එල්ල කළ බව පොලිස් ආරංච...

ජනාධිපති මන්දිරය දෙසට යමින් සිටි අන්තර් විශ්ව විද්‍යාලීය ශිෂ්‍ය බල මණ්ඩලයේ සිසුන්ට කඳුළු ගෑස් ප්‍රහාර හා ජල ප්‍රහාර එල්ල කළ බව පොලිස් ආරංචි මාර්ග පවසයි.

මාලබේ පෞද්ගලික විශ්ව විද්‍යාලයට එරෙහිව ලංකාවේ සියලුම විශ්වවිද්‍යාල වල සිසුහු කැළණි සරසවියේ සිට කොළඹ දක්වා උද්ඝෝෂණ පෙළපාලියකින් පැමිණියහ.





මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 5567438527681558207

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item