විදුලි විසන්ධිවීම පිටුපස ඇත්තේ රාජපක්ෂ සෙවනැල්ල - හරීන් ප්‍රනාන්දු
විදුලි විසන්ධිවීම පිටුපස ඇත්තේ රාජපක්ෂ සෙවනැල්ල බව හරීන් ප්‍රනාන්දු මීට සුළු මොහොතකට පෙර ප්‍රකාශ කළේ ය. මින් පෙර මේ අයුරින් ට්‍රාන්ස්ෆෝමර...

https://www.sathhanda.com/2016/03/blog-post_634.html
විදුලි විසන්ධිවීම පිටුපස ඇත්තේ රාජපක්ෂ සෙවනැල්ල බව හරීන් ප්‍රනාන්දු මීට සුළු මොහොතකට පෙර ප්‍රකාශ කළේ ය.
මින් පෙර මේ අයුරින් ට්‍රාන්ස්ෆෝමර් පිපිරීම් සිදු නොවූ බවත් එම සිදුවීම පිටුපස සිටින්නෙත් ආණ්ඩුවට විරුද්ධව කටයුතු කරන මහින්ද රාජපක්ෂ මහතා සහ ඔහු වටා සිටින කණ්ඩායම බවයි ඔහු වැඩි දුරටත් පැවසූවේ.
ඒ මහතා මේ අදහස් පළ කළේ මේ වනවිට කොළඹ හයිඩ් පිටියේ පැවැත්වෙන එක්සත් ජාතික පක්ෂයේ රැළිය අමතමිනි.
රැළිය ඇමතූ අකිල විරාජ් කාරියවසම්ද ප්‍රකාශ කළේ රජය අපහසුතාවයට පත් කිරීමේ කුමන්ත්‍රණ රැසක් ක්‍රියාත්මක වන බවත්, විදුලි බිඳවැටීම ද එම කුමන්ත්‍රණවල කොටසක් බවත් ය.

Related