යහපාලනය දොරේ ගලනවා - කුමාර් යළි රිමාන්ඩ්
පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික කුමාර් ගුණරත්නම් මහතා නැවත මාර්තු 24 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කෑගල්ල මහේස්ත්‍රා...

https://www.sathhanda.com/2016/03/blog-post_136.html
ආගමන විගමන නීති උල්ලංඝනය කරමින් ඕස්ට්‍රේලියාවේ පදිංචිව සිට ශ්‍රී ලංකාව තුළ වීසා බලපත් නොමැතිව රැඳී සිටින බවට චෝදනා නගමින් ඔහු අධිකරණය වෙත ඉදිරිපත් කර තිබිණි. අත්අඩංගුවට ගැනීමෙන් පසු අද (14දා) වනවිට ඔහු දින 151 ක් එක දිගට බන්ධනාගාර ගත වී සිටියි.
Related