ජනපති කාර්යාලයේ වහනයක් හත්දරු මවක් යටකර පලා යයි - කොටදෙනියාව පොලොසියෙනන් අල්ලයි
69 හැවිරිදි හත්දරු මවක හප්පා පළාගිය බවට සැකකෙරෙන ඩිෆෙන්ඩර් ජීප් රියක් පල්ලෙවෙල ප්‍රදේශයේ නිවසක තිබියදී ඊයේ (03) පස්වරුවේ කොටදෙනියාව පොල...
https://www.sathhanda.com/2016/03/blog-post_17.html?m=0
69 හැවිරිදි හත්දරු මවක හප්පා පළාගිය බවට සැකකෙරෙන ඩිෆෙන්ඩර් ජීප් රියක් පල්ලෙවෙල ප්‍රදේශයේ නිවසක තිබියදී ඊයේ (03) පස්වරුවේ කොටදෙනියාව පොලීසිය විසින් සොයා ගෙන තිබෙනවා. මීරිගම කිතුල්වලදී පසුගිය මස 25 වන දා සවස මෙම අනතුර සිදුව ඇති අතර ඉන් 69 හැවිරිදි ආර්. එම්. කුසුමාවතීමිය ජිවිතක්ෂයට පත්ව තිබෙනවා. මෙම රථය ජනාධිපති ලේකම් කාර්යාලයට අයත් බව වාර්තා වන අතර දිවුලපිටිය ප්‍රදේශයේ සිටින ලේකම්වරයකුගේ ප‍්‍රයෝජනයට ලබා දී තිබූ බවයි පැවසෙන්නේ. රථය සොයා ගෙන ඇත්තේ රියදුරාගේ නිවසේ තිබියදීයි.

Related