උපේක්ෂා හෙට 'අනිවාර්යයෙන්ම' බඳිනවලු - මෙන්න තොරතුරු
උපේක්ෂා ස්වර්ණමාලිගේ විවාහය සම්බන්ධයෙන් පසුගිය කාලයේ දී වඩාත් කතාබහට ලක් වුණා. වරින්වර කල් ගිය මේ කසාදය නොකෙරෙන එකක්දැයි ඇතමුන් ඇසුවේ වා...
https://www.sathhanda.com/2016/03/blog-post_38.html?m=0
උපේක්ෂා ස්වර්ණමාලිගේ විවාහය සම්බන්ධයෙන් පසුගිය කාලයේ දී වඩාත් කතාබහට ලක් වුණා. වරින්වර කල් ගිය මේ කසාදය නොකෙරෙන එකක්දැයි ඇතමුන් ඇසුවේ වාර ගණනාවක්ම කල් ගිය නිසයි. උපේක්ෂා ස්වර්ණමාලිගේ විවාහය සඳහා යළිත් දින නියම වෙලා තිබෙනවා කියලා ආපහු ආරංචියක් තිබෙනවා. මාර්තු පස්වනදා උපේක්ෂාගේ විවාහය කොළඹ කින්ග්ස්බරි හෝටලයේ දී පැවැත්වීමට කටයුතු සුදානම් කර තිබෙනවා. ඇගේ සමීපතමයන්ට පමණයි මේ සඳහා ආරාධනා කර තිබෙන්නේ.

Related