මහින්ද පක්ෂය විනාශ කළා. නැත්තටම නැති කළා - මම තමයි පක්ෂය රැක්කේ
චන්ද්‍රිකා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විනාශ කළ බවට ඩලස් අලහප්පෙරුම මහතා ඇතුළු පිරිස සඳහන් කළද, තමා ඇතුළු සුළුපිරිසක් පක්ෂය රැක නොගත්තා නම් ම...
https://www.sathhanda.com/2016/03/blog-post_26.html?m=0
චන්ද්‍රිකා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විනාශ කළ බවට ඩලස් අලහප්පෙරුම මහතා ඇතුළු පිරිස සඳහන් කළද, තමා ඇතුළු සුළුපිරිසක් පක්ෂය රැක නොගත්තා නම් මහින්ද රාජපක්ෂ මහතාට ජනාධිපති වීමට පක්ෂයක් නොමැති බව හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක සඳහන් කළාය.
තමා ඇතුළු සුළු පිරිසක් පක්ෂය දැඩි අර්බුදවලට ලක්වූ අවස්ථාවේදී දැඩිබාධා මධ්‍ය‘යේ රැකගත් බවත්, එහෙත් එලෙස රැකගත් පක්ෂය මහින්ද රාජපක්ෂ විසින් විනාශ කර දැමූ බවත් ඇය පවසා සිටියාය. කවුරුන් පක්ෂය විනාශ කිරීමට උත්සාහ කළද පක්ෂය ශක්තිමත්ව ඉදිරියටම යන බවද ඇය සඳහන් කළාය.

Related